Categories
- අරුම පුදුම අනතුරු (37)
- අරුම පුදුම නිමැවුම් (190)
- අරුම පුදුම රථවාහන (34)
- අරුම පුදුම සත්ව ලොව (48)
- අරුම පුදුම සිදුවීම් (239)
- අරුම පුදුම සොබාදහම (34)
- ක්‍රීඩා ලෝක වාර්තා (47)
- ගිනස් ලෝක වාර්තා (110)
- ලංකාවේ ලෝක වාර්තා (4)
- විශාල හා කුඩා දේවල් (90)
Bookmark Us
Online Radio
Post Calendar
Archives
- May 2012 (12)
- April 2012 (10)
- March 2012 (16)
- February 2012 (28)
- January 2012 (21)
- December 2011 (24)
- November 2011 (17)
- October 2011 (21)
- September 2011 (29)
- August 2011 (25)
- July 2011 (27)
- June 2011 (22)
- May 2011 (29)
- April 2011 (19)
- March 2011 (35)
- February 2011 (39)
- January 2011 (28)
Trafic Rank
-
ඔලිම්පික් මලල ක්‍රීඩකයින්ට කම්පන ඇඳුමක්
ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වන බ්‍රිතාන්‍ය මලල ක්‍රීඩකයින් වෙනුවෙන් විද්‍යුත් පුහුණු ඇඳුම් කට්ටලයක් නිර්මාණය කිරීමට විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.
මෙම ඇඳුම් කට්ටලය හැඳ සිටින මලල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව නියමිත පුහුණු අභ්‍යාස මාලාවක් ඔස්සේ පරිපූර්ණත්වයට පත්වූ පසු එම ඇඳුම් කට්ටලයේ කම්පනයවීමක් ...
බ්‍රිතාන්‍යයේ දැවැන්තම ට්‍රෝටිලා පෙත්ත
කිලෝ ග්‍රෑම් 50 ට වැඩි ස්කන්ධයකින් යුත් බ්‍රිතාන්‍යයේ දැවැන්තම ට්‍රෝටිලා පෙත්ත (Tortilla Chip) නිපදවීමට බ්‍රිතාන්‍ය ජාතිකයින් පිරිසක් සමත්ව තිබේ.
ට්‍රෝටිලා පෙති නිපදවීම සඳහා භාවිත කරන සාමාන්‍ය වට්ටෝරුවට අනුව නිපදවූ මෙම දැවැන්ත ට්‍රෝටිලා පෙත්ත සඳහා පිටි කිලෝ ග්‍රෑම් 40 ට ...
රස බැලිය හැකි විදුලි සෝපානයක්
Jaffa Cakes නම් කේක් වර්ගයක අලෙවි ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් අපූරු ප්‍රචාරණ ක්‍රමයක් අනුගමනය කිරීමට එහි නිෂ්පාදකයින් කටයුතු කර තිබේ. ලන්ඩනයේ කාර්යාලයක විදුලි සෝපානයක බිත්ති සම්පූර්ණයෙන්ම ආවරණය කරමින්, රටාවකට අනුව මෙම වර්ගයේ කේක් 1325 ක් ඇලවීම මෙම අපූරු ප්‍රචාරණ ක්‍රමයයි. එම ...
බිත්තරය නැතිව කුකුළු පැටවෙක් ඉපදෙයි
කුකුළු පැටවුන් උපත ලබන්නේ බිත්තරවලින් බව කවුරුත් දන්නා සාමාන්‍ය සිදුවීමකි. එහෙත් ශ්‍රී ලංකාවේ වැලිමඩ ප්‍රදේශයේ කිකිළියක විසින් බිත්තරයකින් තොරව පැටවකුට උපත ලබාදීම පිළිබඳව මෙම පුවත වාර්තා වේ. දින 21 ක කාලයක් කිකිළියගේ කුස තුළම රැකීමට බඳුන් වූ බිත්තරය, අවශ්‍ය කරුණු ...
වැළඳගැනීමකින් සිසිල් බීම දෙන යන්ත්‍රයක්
වැළඳගැනීමක් සිදුකළ පමණින් නොමිලයේ සිසිල් බීම කෑනයක් ලබාදෙන අපූරු සිසිල් බීම අලෙවි යන්ත්‍රයක් සිංගප්පූරුවේ පිහිටුවා තිබේ.Open Happiness නම් ව්‍යාපාරයේ එක් අංගයක් ලෙස මෙම සිසිල් බීම අලෙවි යන්ත්‍රය පිහිටුවා ඇති බව සඳහන්ය.
සාමාන්‍ය සිසිල් පැන් අලෙවි යන්ත්‍රයක් වන මෙම යන්ත්‍රයෙහි ඉදිරිපස ...
දුර්ලභ පුළුල් කෝණී කැමරා කාචයකට පවුම් 100, 000 ක්
අති දුර්ලභ වර්ගයේ කැමරා කාචයක් ලන්ඩනයේ දී පවුම් 100, 000 ක මුදලකට අලෙවි වී ඇති බව වාර්තා වේ. මෙම කැමරා කාචය ලොව පවතින කැමරා කාච අතරින් දර්ශන කෝණය ඉහළම අගයකින් යුත් පුළුල් කෝණී කාචය ලෙස සැලකෙන බව ද සඳහන්ය.
මෙම ...
හෝටලයක බිත්ති දිගේ නිරූපණ සංදර්ශනයක්
අමෙරිකාවේ මෝස්තර නිරූපණ ශිල්පීන් පිරිසක් විසින් බොස්ටන් නගරයේ හෝටලයක බිත්ති මත විශේෂ සංදර්ශනයක් පවත්වා තිබේ. තට්ටු 24 න් සමන්විත එම හෝටලයේ පිටත බිත්ති මත ඉහළ සිට පහළට පටියක් ආධාරයෙන් නිරූපණ ශිල්පීන්ට ආවේණික බිළාල ගමනින් ගමන් කරමින් මෙම අපූරු නිරූපණ සංදර්ශනය ...




