Categories
- අරුම පුදුම අනතුරු (46)
- අරුම පුදුම නිමැවුම් (253)
- අරුම පුදුම රථවාහන (44)
- අරුම පුදුම සත්ව ලොව (65)
- අරුම පුදුම සිදුවීම් (290)
- අරුම පුදුම සොබාදහම (46)
- ක්‍රීඩා ලෝක වාර්තා (65)
- ගිනස් ලෝක වාර්තා (149)
- ලංකාවේ ලෝක වාර්තා (35)
- විශාල හා කුඩා දේවල් (125)
Bookmark Us
Post Calendar
Archives
- January 2018 (3)
- July 2017 (3)
- June 2017 (2)
- March 2017 (1)
- February 2017 (1)
- November 2016 (1)
- October 2016 (2)
- September 2016 (2)
- July 2016 (2)
- April 2016 (1)
- February 2016 (2)
- September 2015 (4)
- February 2015 (4)
- November 2014 (1)
- May 2014 (1)
- August 2013 (2)
- July 2013 (3)
- June 2013 (1)
- May 2013 (2)
- April 2013 (1)
- March 2013 (3)
- February 2013 (3)
- January 2013 (5)
- December 2012 (11)
- November 2012 (12)
- October 2012 (14)
- September 2012 (6)
- August 2012 (7)
- July 2012 (10)
- June 2012 (24)
- May 2012 (23)
- April 2012 (10)
- March 2012 (16)
- February 2012 (28)
- January 2012 (21)
- December 2011 (24)
- November 2011 (17)
- October 2011 (21)
- September 2011 (29)
- August 2011 (25)
- July 2011 (27)
- June 2011 (22)
- May 2011 (29)
- April 2011 (19)
- March 2011 (35)
- February 2011 (39)
- January 2011 (28)
Trafic Rank
විසි වසරක ආයු ඇති වොට් දහයේ එල් ඊ ඩී බල්බයක්
මිහිතල දිනය වෙනුවෙන් උතුරු ඇමෙරිකාවේ පිලිප්ස් සමාගම විසි වසරක ආයු ඇති එල් ඊ ඩී විදුලි බල්බයක් නිපදවයි.
සූති‍්‍රකාවක් වෙනුවට LED යොදාගෙන නිපදවා ඇති මෙම විදුලි බුබුලේ මිල ඇමෙරිකා ඩොලර් 60 කි. (රුපියල් 7800 කි)වොට් දහයේ මේ බල්බයෙන් වසරකදී ඇමෙරිකාවට ඇමෙරිකා ඩොලර් ...
පාද හයක දරුවෙක් උපදියි
පකිස්තානයේ රෝහලකදී කතක් විසින් පාද හයක් සහිත පිරිමි දරුවකු ප්රසූතකර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.
මෙම දරුවා ප්රසූතකර ඇත්තේ එක්ස්රේ තාක්ෂණ ශිල්පියෙකුගේ බිරිඳක විසිනි.
මෙවැනි දරු උපත් සිදුවන්නේ මිලියනයකට එකක් පමණක් බව කරච්චි ජාතික ළමා සෞඛ්‍ය ආයතනයේ වෛද්‍ය ජමල් රාසා මාධයට පවසා ...
මෙක්සිකෝවේ ඇවිදින ආභරණ
සාමාන්‍යයෙන් ආභරණ යනු පණ නැති ද්‍රව්‍යයක් වුවත්, පණ ඇති ආභාරණ ද ලොව නැත්තේම නොවේ.
මෙක්සිකෝවෙන් වාර්තා වන මෙම පුවතද, පණ ඇති ආභරණයක් ලෙස එරට ජනපි‍්‍රය මාකේෂ් ආභරණ පිළිබඳවයි.
බැලූබැල්මට මාකේෂ් යනු කමිසයකට සවි කර ඇති වෛවර්ණ ගල් ඇල්ලූ ආභරණයක් ලෙස දිස් ...
මෝටර් රථයේ දීම උණුසුම් කෝපි කෝප්පයක්
සිය මෝටර් රථය තුළදීම ක්ෂණිකව උණුසුම් කෝපි කෝප්පයක් පිළියෙළ කරගත හැකි අපූරු උපකරණයක් විදෙස් වෙළඳපොළට පැමිණ තිබේ. Handpresso Auto ලෙස නම් කර ඇති මෙම උපකරණය සඳහා මෝටර් රථ තුළ ඇති සිගරට් ලයිටර මගින් බලය ලබාදෙන අතර එමගින් මිනිත්තු 02 ක ...
ලොව කුඩාම සුනඛයා – බියොන්සේ
කෙටි පාද හා දිගු සිරුරකින් යුත් සුනඛ විශේෂයකට අයත් "බියොන්සේ" ලෙස නම් කර ඇති බැල්ලක මේ වනවිට ලොව සිටින කුඩාම සුනඛයා ලෙස හැඳින්විය හැකිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම බැල්ල සමග තවත් බලු පැටවුන් සිව්දෙනෙකු උපත ලබා ඇති ...
පෙන්ගුවින් සතුන්ටත් ඔලිම්පික් කිමිදුම් පුවරුවලින් ඉඩක්
බ්‍රිතාන්‍යය පුරා ඔලිම්පික් උණුසුම පැතිරයාමත් සමග ලන්ඩන් සත්වෝද්‍යානයේ වෙසෙන පෙන්ගුවින් සත්වයින්ටත් ඔවුන් වෙනුවෙන්ම පිහිටුවන ලද කිමිදුම් පුවරු මතින් කිමිදුම් ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව උදාවී ඇති බව වාර්තා වේ.
ඔලිම්පික් ක්‍රීඩා සඳහා වන ලන්ඩන් සංවිධායක කමිටුව මගින් 2012 වසරේ ගිම්හාන සත්ව මලල ...
උෂ්ණත්වයට සංවේදී ජනේල.
විද්‍යා ප්‍රබන්ද කතාවක නම් පරිසරයේ උෂ්ණත්වය අනුව ප්‍රතිචාර දක්වන ජනේලයක් කියන්නේ ඒ තරම් දෙයක් නෙමෙයි නේ.ඒත් මේ කියන්නෙ එහෙම විද්‍යා ප්‍රබන්දයක් ගැන නම් නෙමෙයි.
මේ තියෙන්නේ Rarenbrick ආයතනය විසින් නිපදවන ලද උෂ්ණත්වයට සංවේදී ජනේල.මේ ජනේල පරිසරයේ උෂ්ණත්වයට අනුව එයට ප්‍රතිචාර දක්වනවා.මෙම ...