මේ විප්ලවකාරී නව නිපැයුම හැඳින්වෙන්නේ ‘එයා අම්බ්රෙල්ලා’ (Air Umbrella) හෙවත් ‘එයාබ්‍රෙලා’ (Air-brella) කියලයි. මේක වෙළෙඳපොළට එන්නේ ලබන අවුරුද්දේ අවසානයෙදියි. මේ අලූත් කුඩය හුළඟට ගසා ගෙන යන්නේවත්, මග යන එන අයගේ ඇෙඟ් වදින්නෙවත් නැහැ. හැබැයි ඉහළ ගෙන යන කොට හිරිකඩවත් ...